Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

Agriculture Field Officer Vacancy Kundasale

ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර පුද් සමාගම වන අප ආයතනයේ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නිලධාරී තනතුර - පිරිමි (පුහුණු / නුපුහුණු) සදහා අයදුම්පත් කැදවනු ලැබේ. ඔබත් කෘෂිකාර්මික ශේත්‍රය පිළිබද වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇති කෘෂිකාර්මික ශේත්‍රය පිළිබද දැනුමක් ඇති අයකුනම් අප සමග එක් විය හැකියි.
සුදුසුකම් -
*කෘෂිකර්මික ශේත්‍රය පිළිබද මනා දනුමක් සහිත විය යුතුයි.
*දිවයිනේ සෑම ප්‍රදේශයකම පිහිටන අපගේ වගා බිම් වෙත ගොස් සේවය කල හැකි විය යුතුයි.
*යතුරුපැදි ධාවන බලපත්‍ර සහිත විය යුතුයි.
*වගාකරුවන් / ගොවින් සමග මනා සම්බන්ධීකරණය පවත්වාගත හැකි කථිකත්වයෙන් යුතු විය යුතුයි.
*වයස අවු. 25 - 35 අතර
*අවිවාහක පිරිමි අයදුම්කරුවන් විය යුතුයි.
ඉහත සුදුසුකම් ඔබත් සපුරාලන අයකුනම් අප ආයතනයේ කෘෂිකාර්මික ක්ෂේත්‍ර නිලධාරී / Agriculture Field Officer තනතුර සදහා ඔබගේ අයදුම්පත අදම අපවෙත යොමු කරන්න.
email - [email protected]
දුරකථන - 0813122961 / 0813811130

Job details

Green Agro Farm Kandy Pvt Ltd
Undefined

0813122962



Name: Green Agro Farm Kandy(pvt) Ltd

Phone: 0813122962 0770611477


    Related listings

    • Agriculture Field Officer Vacancy
      Agriculture Field Officer Vacancy
      Jobs - Casual, Part time - Kandy (Kandy) - January 30, 2019 Check with seller

      ග්‍රීන් ඇග්‍රෝ ෆාම් මහනුවර පුද්.සමාගමෙහි සේවය සදහා කෘෂිඋපදේශකවරු (පිරිමි) බදවාගනු ලැබේ. *කෘෂිකාර්මික ශේත්‍රයේ වැඩි දුර අධ්‍යාපනය හදාරා ඇති කෘෂිකර්මාන්තය පිළිබද මනා හසල දැණුමකින් යුතු අයවළුන් විය යුතුයි *ගොවින් / වගාකරුවන් සමග මනා සම්බන්දිකරණයක් ගොඩනං...

    • part time job
      part time job
      Jobs - Casual, Part time - (Kandy) - January 20, 2019 Check with seller

      Part time or full time job.oba kemathi akarayakata obagema viyaparayak obage niwase sitama arabanna.siyalu pahasukam apen.anna apath samaga ekathuwanna.rs.5000/= yodawa masikawa 50000/=ho itath wada labaganna obatama awasthawak.apa visin kisidu aya k...

    • Part Time Job Vacancy for Tamils
      Part Time Job Vacancy for Tamils
      Jobs - Casual, Part time - Kundasale (Kandy) - September 12, 2018 Check with seller

      Green Agro Farm Kandy Pvt.Ltd is the leading organic agriculture company now in Srilanka. Now we hope to expan our organic agriculture servicers to the North & Eastern areas in srilanka. This is the best opportunity for you who are the fluent in ...

    Details:
    Price - මිල Check with seller
    Category Jobs - Casual, Part time
    Published date March 26, 2019
    Views 94
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0813122962
    Seller:


    Green Agro Farm Kandy(pvt) Ltd

    Location: Kundasale, Kundasale, Kandy, Sri Lanka
    [email protected]
    0813122962 0770611477
    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka