Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

A/L Physics Individual Tuition Classes Homagama

--- A/L Physics (උසස් පෙළ භෞතික විද්‍යාව) ---

★ රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු නිවසට පැමිණ ඉගැන්වීම.★

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ උපාධිය හදාරා රජයේ පාසලක භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස සේවය කර ක්ෂේත්‍රයේ අවුරුදු 12ක පමණ පළපුරුද්දක් ඇති ගුරුවරයකි. සිසුන්ගේ විභාගය ඉලක්කගත වැඩපිළිවෙලකින් ශිෂ්‍ය/ශිෂ්‍යාවන් නියත වශයෙන් විශයෙහි දක්ශයින් බවට පත් කරන බවට පොරොන්දු වෙමි.

කොළඹ අවට පංති සඳහා අමතන්න.
0716620292 / 0770616746



Name: Chinthaka S. Gamage


    Related listings

    • G.C.E A/L Economics -English Medium
      G.C.E A/L Economics -English Medium
      Tuition & Classes - Colombo 01 (Colombo) - September 9, 2019 3000.00 Rs

      Home visiting A/L Economics classes are conducted by an experienced graduate from the University of London, who is also currently employed as an Overseas higher education consultant in a reputed establishment. 1. 10 Years of Past papers will be cover...

    • BUSINESS STUDIES-
      BUSINESS STUDIES-
      Tuition & Classes - Battaramulla (Colombo) - September 9, 2019 6000.00 Rs

      නොතේරෙනBUSINESS තේරෙන සිංහලෙන් ව්‍යාපාර අධ්‍යයනය REVISION - 2020 අමිල කුලතුංග තනි සහ කණ්ඩායම් පන්ති -0714988383

    • Spoken Tamil Class
      Spoken Tamil Class
      Tuition & Classes - Colombo 06 (Colombo) - September 9, 2019 Check with seller

      දෙමළ භාෂා පංති ‍කොළඹ හා අවට නගරවල සැප්තැම්බර් මුල් සතියේ සිට මුල සිට සරලව දෙමළ භාෂා පංති ආරම්භවේ. අවුරුදු 15ක පළපුරුද්දක් ඇති රජයේ භාෂා පරිවර්තකවරයෙකු මෙන්ම සිංහල-දෙමළ ද්විභාෂා මාධ්‍යවේදියෙකු විසින් පංති මෙහෙයවනු ලැබේ කණ්ඩායම් හා තනි පුද්ගල පංති පැවැ...

    Details:
    Price - මිල Free
    Category Tuition & Classes
    Published date September 9, 2019
    Views 13
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0716620292
    Seller:


    Chinthaka S. Gamage

    Location: Pitipana, Homagama, Colombo, Sri Lanka

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka