free classifieds ads

Post free Ad NOW

boarding rooms for male students Matara

ඇලවේල්ල පාරේ 3න් වන පාලම අසල.
ඉතා නිශ්කලංක පරිසරයක පිහිටා ඇත​.
කුඩා කාමර 2ක් හා ලොකු කාමර 1ක් ඇත​.
සුජාතා විදුහලට විනාඩි 10කින් පමන පයින් යා හැක​.
රාහුල විදුහලට විනාඩි 15කින් පමන පයින් යා හැක.
ඉසඩින් ටවුමට විනාඩි 15කින් පමන පයින් යා හැක​.
බස් ස්ටෑන්ඩ් එකට යන බස් රථය පැය 1 කට වාරයක් පැමිනෙයි.
ගෙදර සිට බස් නැවතුම්පොලට දුර මීටර 100කට අඩුයි.
ආසන්නම කඩයට මීටර 100ක් පමන​.
සියලුම පහසුකම් ඇත​, වත්ත​, කුස්සිය​, ලැට් 2, අන්ගසම්පූර්න නාන කාමරය​. සාලය​, කෑම කාමරය, පෝටිකෝව.
අයිතිකරුවන්(අප​) වෙනම ගෙදරක වාසය කරයි.
කෑම රහිතව (උයාගැනීමට කැමතිනම් කුස්සියක් ඇත).
එකට එක්වී පාඩම් කරන සිසුන් 4 දෙනෙකුට ඉතාමත් යෝග්‍යයි.

විමසීම්, සිරිබද්දන මිය 071 820 95 99



Name: Indika


    Related listings

    • පිරිමි සිසුන් සදහා නේවාසික පහසුකම්
      පිරිමි සිසුන් සදහා නේවාසික පහසුකම්
      Units, Apartments & other - Matara (Matara) - April 16, 2018 5000.00 Rs

      ඇලවේල්ල පාරේ 3න් වන පාලම අසල. ඉතා නිශ්කලංක පරිසරයක පිහිටා ඇත​. කුඩා කාමර 2ක් හා ලොකු කාමර 1ක් ඇත​. සුජාතා විදුහලට විනාඩි 10කින් පමන පයින් යා හැක​. රාහුල විදුහලට විනාඩි 15කින් පමන පයින් යා හැක. ඉසඩින් ටවුමට විනාඩි 15කින් පමන පයින් යා හැක​. බස් ස්ටෑන්ඩ...

    • One Bed Room Modern Apartment For Rent in Matara
      One Bed Room Modern Apartment For Rent in Matara
      Units, Apartments & other - Matara (Matara) - March 18, 2018 Check with seller

      One BR apartment, attached modern toilet, suitable for a couple or single, good in security and calm environment, in Polhena, Matara. contact 0718583561 / 0770056814 Nirosha Siriwardhena SL - +94773358355 BD - +8801713160973 Skype - nirosha77sri

    • Room for Rent
      Room for Rent
      Units, Apartments & other - Matara (Matara) - December 28, 2017 Free

      Room for rent available at Issadeen Town Matara.

    Details:
    Price - මිල 5000.00 Rs
    Category Units, Apartments & other
    Published date April 16, 2018
    Views 50
    Country Sri Lanka
    Bed rooms - නිදන කාමර : 3
    Bath rooms - නාන කාමර : 1
    Size (sqft) - නිවසේ විශාලත්වය : 2000
    Price option - මිල ගනන් : Fixed Price
    Phone No - දුරකථන අංකය : 071 820 95 99
    Seller:


    Indika

    Location: Matara, Matara, Matara, Sri Lanka