Brand New House For Sale in Piliyandala Piliyandala
පිළියන්දල මඩපාත නව නිවස විකිනීමට ඇත.
* වැදගත් පරිසරයක පිහිටි ලෑන්ඩ්෧ස්ල් ඉඩමකි.
* කොළඹ - බණ්ඩාරගම පාරට 900m, කහපොළ-පිළියන්දල පාරට 300M *
* කැස්බැව නගරයට විනාඩී 8 සහ පිළියන්දලට විනාඩී11 කි
* සම්පූර්ණ ගඩොලින් සාදන ලද අලුතින් ඉදිකල පදිංචි නොවු තනිමහල් නිවසකි * සාලය, කෑම කාමරය, නිදන කාමර 2, බාත්රූම් 1,පැන්ට්‍රි, වැරෙන්ඩා
* ෆිනිෂින් වහල සහ අමානො වැහි පිලි
* Rocell ටයිල්, පැන්ට්‍රි කබඩ්, වට තාප්ප, වාහන නැවතීමේ පහසුකම්
* අනුමත නිවාස සැලසුම්.
* බැoකු ණය ලබා ගැනීමෙ හැකියාව
* ඉදිරිපස පාර අඩී 20
* නිරවුල් ඔප්පු.
මිල ලක්ෂ 79
******** මිල සාකච්චා කරගත
Brand New House For Sale in Piliyandala
Now you have a great opportunity to live in Brand new House , located in around Piliyandala. That have been constructed using quality materials with Engineering technology.
Thanks,
Yohan.
Related listings
-
ANNEX FOR RENT HOMAGAMAHouse for sale, Rent - (Colombo) - December 4, 2018 13500.00 Rs
හෝමාගම නගර මධ්‍යයට 1KM දුරින් පිහිටා ඇති ඇනෙක්සිය බද්දට දීමට ඇත. වර්ග අඩි280 ඇතුලත ඉඩ ප්‍රමානයක් ඇත. සිවිලිම හා ඇතුලත සියලුම ටයිල් කර ඇති අතර කොමඩ් සින්ක් සවිකර ඇත සිවලිම් ෆෑන්ස්, ජල විදුලි මීටර සවිකර ඇත. මාස තුනක අතිකාරම් මුදලක් අවශ්‍යය. මාසික කුලය...
-
RENT A HOUSE AT ATTIDIYA (DEHIWALA)House for sale, Rent - Dehiwala (Colombo) - December 4, 2018 25.00 Rs
Two bed roomed upstair House for dwelling. Separate entrance including Electricity and Water. Parking space for two cars available. (02nd Lane, Parakum Mawatha, Attidiya, Dehiwala)-Hot Line: 071 611 0348 or 076 302 5341 - No brokers
-
A complete house for rent at HomagamaHouse for sale, Rent - Homagama (Colombo) - December 3, 2018 32000.00 Rs
fully tiled
Details: | |
---|---|
Price - මිල | 7900000.00 Rs |
Category | House for sale, Rent |
Published date | December 5, 2018 |
Views | 36 |
Country | Sri Lanka |
Bed rooms - නිදන කාමර : | 1 |
Bath rooms - නාන කාමර : | 1 |
Land size (Perchse) - ඉඩමේ ප්‍රමාණය : | 6.5 |
Size (sqft) - නිවසේ විශාලත්වය : | 820 |
Price option - මිල ගනන් : | Negotiable |
Phone No - දුරකථන අංකය : | 0777325517 |