Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

A/L PHYSICS REVISION & THEORY CLASS Nugegoda

ආදරණීය දරුවනි / දෙමව්පියනි
සිය දහස් ගණන් සිර වී ඇති පන්ති වලට සහභාගී වී විශයේ මූලික සිද්ධාන්තයන්වත් අවබෝධ කර ගැන්මට නොහැකිව කල් මරමින් ඔබ තවමත් සිටින්නේද ? ඔබ විභාගයට මුහුණ දෙන තුරුම මෙසේ සිටීමෙන් විශය දුර්වල වී විභාගය අසමත් වී ඉබේම සිදු වේ. * මුදල් ද ඔබගේ වටිනා කාලයද කා දමමින් ලංකාවේ බහුතරයකගේ ගොඩට ඔබද එක් වේ.* මින් මිදීමට නම් දක්ෂ මග පෙන්වීමක් යටතේ විශාල කැප වීමක් කළ යුතුයි.
*වසරෙන් වසර ප්‍රශ්න පත්‍ර වෙනස් වන රටාව අධ්‍යනය කිරීමෙන් ඔබටම එය තේරුම් ගත හැකි ය.
*සාම්ප්‍රදායික ලෙස සිතීමෙන් මේවාට සාර්ථක විය නොහැක. විශේෂයෙන් බහුවරණ ප්‍රශ්න පත්‍රයට විශේෂ ක්‍රම අනුගමනය නොකළේ නම් ඉතා අපහසු වනු ඇත.* ප්‍රශ්නය නිවැරදිව දකින අයුරු , විසදුමට කෙටි ක්‍රම මගින් එන අයුරු , ගණනයන් මනෝමයෙන්ම විසදන අයුරු , හොදින්ම අධ්‍යනය කළ යුතු යි.
*විශය උප ඒකක යටතේ වෙන් වූ විශේෂ අකෘතිමය ප්‍රශ්න
*කොළඔ ඇතුළු වෙනත් ප්‍රධාන පාසල්වල වාර විභාග පත්‍ර
*විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ග්‍රන්ථවල අඩංගු ප්‍රශ්න
*විභාග ප්‍රශ්න තත්ත්වයටම සෑදූ පෙරහුරු ප්‍රශ්න
*සෑම උප ඒකකයකටම අදාළ සිල්ධාන්ත, විසදූ ගැටලු සහ ප්‍රශ්න සහිත නිබන්ධන
*සෑම ඒකකයකටම අදාළ කෙටි සටහන් පොත (Smart short note )
*විවිධ චාට් හා වගු සහිත ස්මාට් වෝල් නොට් එක
*දිනපතා පේපර් එකක් ලබා දී ලකුණු ලබා දීම.

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Maths & English Classes
    Maths & English Classes
    Tuition & Classes - Boralasgamuwa (Colombo) - 11/11/2019 1000.00 Rs

    Classes are held @borelasgamuwa, for English & mathematics. From grade 1 to 6. Both local English medium & London edexcel syllabus could be taught. Papers will be provided every month. Activities would also be held for ur child. Classes are h...

  • cambridge.. edexcel.. AL and OL papers...
    cambridge.. edexcel.. AL and OL papers...
    Tuition & Classes - Athurugiriya (Colombo) - 10/11/2019 5900.00 Rs

    Any cambridge.. edexcel.. AL and OL papers... Home delivery...no additional charges.. Any 4 subjects...5900/-

  • AS and A level Computer Science
    AS and A level Computer Science
    Tuition & Classes - Boralasgamuwa (Colombo) - 07/11/2019 1.00 Rs

    I want AS and A level Computer Science study materials. If you have please let me know.

Details:
Price 1000.00 Rs
Category Tuition & Classes
Published date 12/11/2019
Views 31
Country SRI LANKA
Contact No - දුරකථනය : 0770063045
Seller:


Praneeth Weerathunga

Location: Nugegoda, Colombo, SRI LANKA
[email protected]