Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

English For Beginners

වර්තමානයේ අප ඉදිරියේ බිහි වී ඇත්තේ විශ්ව ගම්මානයකි (Global Village). ඒ තුළ සැරිසරන්නට අපට අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. ඉංග්‍රීසි නොදැන ඒ තුළ සැරිසැරීම අඳුරේ අතපත ගෑමක් වැනි ය.
ඔබට ඉංග්‍රීසි බැරි ඇයි ? ඒ ඔබගේ අවධානය සහ ප්‍රමුඛත්වය එයට ලබා දී නැති හෙයිනි. අප අධ්‍යයනය කර ඇත්තේ ඔබ වටා ඇති නූතන තාක්ෂණය භාවිතා කොට පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ක්‍රමය ඔබ නොදන්නාකම ඊට හේතුව බවයි. ඔබ තුළ ඉංග්‍රීසි විශාල ප්‍රමාණයක් තිබේ. එය ඔබ නොදනී. එය හඳුනාගෙන ලේසියෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ආකාරය අපි ඔබට උගන්වන්නෙමු. ඉංග්‍රීසි ලේසියි, ලස්සනයි. එය ඉගෙන ගත් විට ඔබේ වටිනාකම ද සියදහස් ගණනින් ඉහළ යයි. අවුරුද්දක් වැනි කෙටි කාලයකින් ඔබ විශ්වාස නොකළ අන්දමින් ඔබ ඔබ ව ම මවිත කරවන ඉංග්‍රීසි උගතකු වනු ඇත.
ලොකු කුඩා ඕනෑ ම අයකු, තනි ව හෝ කණ්ඩායමක් ලෙස දවසේ ඔබට පහසු ඕනෑ ම වේලාවක, කථාව සහ ව්‍යාකරණ සමඟින් හරියට ඉංග්‍රීසි ඉගෙනීමට අපට කථා කරන්න.
0767204927, 0721114911.
(දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, නුගේගොඩ, මහරගම, කොට්ටාව සහ අවට අය සඳහා ය )



Name: W. Bandara

Phone: 0767204927


    Related listings

    • English Classes for Kids
      English Classes for Kids
      Tuition & Classes - Malabe (Colombo) - August 12, 2019 1500.00 Rs

      English classes for grade 1 to 5. Especially for young children with slow learning progress. Individual classes & group classes. Monthly test. **special classes for Pre-school children. Conducted by a well experienced and qualified teacher. 07770...

    • English Classes for Kids
      English Classes for Kids
      Tuition & Classes - Malabe (Colombo) - August 12, 2019 1500.00 Rs

      English classes for grade 1 to 5. Especially for young children with slow learning progress. Individual classes & group classes. Monthly test. Conducted by a well experienced and qualified teacher. 0777031778

    • Al  Accounting & OL commerce
      Al Accounting & OL commerce
      Tuition & Classes - Dehiwala (Colombo) - August 11, 2019 Free

      කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු විසින් නිවසට පැමිණ උගන්වයි.

    Details:
    Price - මිල Check with seller
    Category Tuition & Classes
    Published date August 12, 2019
    Views 9
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0767204927
    Seller:


    W. Bandara

    Location: Colombo, Sri Lanka
    0767204927
    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka