Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

Field Cashiers (12 Nos.) Piliyandala

බඳවා ගැනීම් දැන් සිදුකෙරේ ...

මාසික වේතනය:
- පළමු මස: මුලික රු: 15,000 / දීමනා රු: 7,000
- දෙවන මස: මුලික රු: 30,000 / දීමනා රු: 7,000
- තෙවන මස: මුලික රු: 60,000 / දීමන රු: 7,000
** තෙවන මස අවසානයේ ඔබගේ කාර්ය සාධනය මත සිථිර කරන අතර වේතනය වැඩිවීමක් ද සිදුවේ.
(මුලික රු: 75000)

අවශ්‍ය සුදුසුකම්:
+ බොරලැස්ගමුව, පිළියන්දල, හෝමාගම, බණ්ඩාරගම, හොරණ පදිංචි අයැදුම් කරුවකු විය යුතුය.
+ බෙදාහැරීම සම්බන්ද අත්දැකීම් තිබීම අමතර සුදුසුකමක් වේ. (අත්‍යවශ්‍ය නැත)
+ කාර්යසුර මැලිකමක් නැති පුද්ගලයකු වීම අත්‍යවශ්‍ය වේ
+ ලැප්ටොප් හෝ ටැබ් එකක් තිබීම අවශ්‍ය වේ. (අන්තර්ජාල සම්බන්දතාවක් සමග)
+ යතුරුපැදියක් තිබීම අමතර සුදුසු කමකි. (අත්‍යවශ්‍ය නොවේ)

බදවාගැනීම් ඉතා කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය බැවින් ඔබගේ ජීව දත්ත (bio data) අප වෙත යොමු කරන්න.
e mail: [email protected]

දුරකථන අංක: 0767307220

Job details

Hire someone
Field Cashier
Full-time
Rs. 75000

a/l

0767307220



Name: Asanka


    Related listings

    • Customer Care Telephone-coordinators
      Customer Care Telephone-coordinators
      Jobs - full time - kottawa (Colombo) - August 5, 2019 Check with seller

      ARE YOU INTERESTED IN EARNING OVER 50,000.00 PER MONTH Customer Care Telephone-coordinators (Female) Immediate Intake. Full Time Job… Age: Below 35y වයස: 35ට අඩු School leavers can also apply Passed: GCE O/L or A/L • අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් Excelle...

    • Senior Preschool Teachers
      Senior Preschool Teachers
      Jobs - full time - Sri Jayawardenepu (Colombo) - August 3, 2019 Check with seller

      Come join the growing team of teachers who has the passion to teach children.

    • නිවේදිකාවක් වන්න වරම්
      නිවේදිකාවක් වන්න වරම්
      Jobs - full time - Nugegoda (Colombo) - August 2, 2019 Check with seller

      නිවේදන හැකියවෙන් පිරි ඔබට අයැදුම් කළ හැකියි. ඔබ වයස අවුරුදු 18 ත් 30 ත් අතර කාන්තාවක් නම් දැන්ම අයැදුම් කරන්න. ප්‍රධාන පෙළේ ගුවන්විදුලි ආයතනයක් වන වී එෆ් එම් රේඩියෝවේ නිවේදකයෙක් වෙන්න. කතා කරන්න මේ අංකයට ගිහාන් සම්පත් බණ්ඩාර - 0715969334

    Details:
    Price - මිල Check with seller
    Category Jobs - full time
    Published date August 5, 2019
    Views 20
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0767307220
    Seller:


    Asanka

    Location: බොරලැස්ගමුව, පිළියන්දල, හෝමාගම, බණ්ඩාරගම, හොරණ, Piliyandala, Colombo, Sri Lanka
    [email protected]

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka