Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

GPS Tracking System Galle

GPS එකක් ඔබගේ රථවාහනයටත් සවිකළ යුත්තෙ ඇයි?
 මෙම GPS තාක්ෂණය මගින් ඔබගේ වටිනා රථවාහන ඇති ස්ථානය නිවැරදිව දැනගැනීම හැකියව ඇති අතර ගමන් ගන්නා දිශාව, වේගය ඇතුළු බොහෝ විස්තර පරිඝණකය ,ටැබ්ලටය ,හො ජංගම දුරකතනය මගින් නැරඹීමට හැකිය
මාස 6 ක් දක්වා ධාවනය වු මාර්ගය නිවැරදිව දැනගත හැකිවීම
ඔබගේ වාහනයේ විදුලිය විසන්ධි කළද මෙහි තිබෙන Backup Battery යෙන් පැය 6ක් දක්වා වාහනය නිරීක්ෂණය කිරීමේ හැකියාව
 වාහනය ඇතුලත කුමක් සිදුවනවාද යන්න tracker එකට ඇමතුමක් ලබාගෙන සවන් දිය හැක...
 ඔබගේ රියදුරන් ඔබට කරන වංචා නිවරදිව දැනගැනීමට හා ඔවුන් ගමන් කල මාර්ගයන් නිවරදිව නිරීක්ශනය කරගැනීමේ හැකියාව.
 වහනය පෙර තිබූ ස්ථානයක ලිපිනය නිවැරදිව බැලිමේ හැකියාව.
 මෝටර් බයික්, ත්රීරෝද රථ , මෝටර් රථ , ලොරි රථ ඇතුළු ඕනෑම වාහනයක් සඳහා මෙය සවිකළ
හැක.



Name: Prasanga


    Related listings

    • Mitsubishi pejero jeep spare parts
      Mitsubishi pejero jeep spare parts
      Car Parts & Auto parts - Akmeemana (Galle) - February 2, 2019 Check with seller

      2800 cc Mitsubishi pejero jeep gear box, hood, bonnet, four doors, head light and Morris minor engine with gear box to sell

    • Rims 14 dolphin
      Rims 14 dolphin
      Car Parts & Auto parts - lmaduwa (Galle) - July 1, 2018 Check with seller

      hodatama tienawa .poddak mala allala

    • Mitsubishi Rosa Custom Bus Body
      Mitsubishi Rosa Custom Bus Body
      Car Parts & Auto parts - Udugama (Galle) - April 30, 2018 550000.00 Rs

      Mitsubishi Rosa Custom Bus Body (1990) 29 Seats AC මිට්සුබිෂි කස්ටම්(1990) බස් රථයේ චැසිය හැර සියලුම කෙටස්. ආසන 29 හොඳ තත්වයේ ඇත. අමතන්න - අසේල 0777528239

    Details:
    Price - මිල 4990.00 Rs
    Category Car Parts & Auto parts
    Published date August 4, 2019
    Views 16
    Country Sri Lanka
    Price option - මිල ගනන් : Fixed Price
    Phone No - දුරකථන අංකය : 0768795133
    Seller:


    Prasanga

    Location: Galle, Galle, Sri Lanka
    [email protected]

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka