Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

Jobs Sri Lanka Yakkala

marketing පුලුවන් කාන්තාවක් හෝ පිරිමි කෙනෙක් සොයමි. මට Business idea ගොඩක් තියෙනව. මට වයස 31 විතර පිරිමි කෙනෙක්. හොද පරිගණක දැනුමක් තියෙනව. අනික මම දැනටත් ගොඩක් දේවල් කරල අද්දැකීම් තියෙන කෙනෙක්. තනිව කිසිවක් කරන්න බෑ අනික මට සියලු දැනුම තියෙනව marketing කරන්න තනිව මට බෑ. ලාබෙ දෙකට බෙදාගමු යන වියදමක් දෙන්න එක්ක වියදම් කරමු කිසි අවුලක් නෑ.
Education DVD project පවා මම කලා. මම සමග කතාකරන්න සියල්ල මෙතන ලියන්න බෑ ඔබේ අදහස් මගේ අදහස් අපි මුදල් උපයන දේකට යොමුකරමු. මම හිත හිතා හීන මවන කෙනෙක් නෙමෙයි අත්දැකීම් තියෙන කෙනෙක් ඒනිසා කතාකරන්න. අනික තමයි ගෙදරටම වෙලා ඉන්න ගෙදරින් පිටට යන්නම බැරි අය නම් මේල් කරන්න එපා. අපිට marketing කරද්දි internet එකේ විතරක් කරල කිසිම පලක්නෑ ඒකයි. මට මුලින් mail කරන්නකො.
E - mail : [email protected]

Job details

Full-time

10

කියවන්න දැන්වීම

කියවන්න දැන්වීම

mail me

කියවන්න දැන්වීම



Name: kumara


    Related listings

    • Need a job
      Need a job
      Jobs - full time - Kirindiwela (Gampaha) - August 12, 2019 Check with seller

      තෙරුවන් සරණයි! වයස 31 පමණ වන මා හට Threewheel සහ Motorcycle driving licence ඇත. එහෙත් මාහට සැහැල්ලු වාහන හොදට පුහුණු විය හැකි තැනක රැකියාවක් සොයමි. ඔය දුර ඉදන් එළවලු වගේ දේවල් ගේන වාහනයක උනත් කමක්නෑ කුමක් හෝ කමක්නෑ මස් මාන්ස වෙළදාම නැතුව. මම දුමින් ම...

    • Job Vacancy for typesetting
      Job Vacancy for typesetting
      Jobs - full time - (Gampaha) - August 5, 2019 Check with seller

      Typesetting & Communication Staff required - Amaya Communication Kadawatha ( Near Kadawatha Police Station ) Please Call for appointment Vacancy For Post Of Type Setting Location – Kadawatha Experience in Sinhala & English typesetting Knoweld...

    • English Medium Teachers
      English Medium Teachers
      Jobs - full time - Kadawatha (Gampaha) - August 5, 2019 Check with seller

      HEADWAY INTERNATIONAL SCHOOL – KADAWATA Vacancies available for English Medium Teachers Science & Mathematics – Grade 8,9,10 & G.C.E O/L Commerce – Grade 8,9,10 & G.C.E O/L Preferences:  Strong communication skills in English is a MUST. ...

    Details:
    Price - මිල Check with seller
    Category Jobs - full time
    Published date August 13, 2019
    Views 22
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0770000000
    Seller:


    kumara

    Location: Gampaha, Yakkala, Gampaha, Sri Lanka

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka