Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

land for sell Kurunegala

කුරුණෑගල,අලකොලදෙනිය කර්මාන්තපුරය සමීපයෙහි සුන්දර වෙල් යායක් සමීපයෙහි නිස්කලංක පරිසරයක පිහිටා ඇති ඉඩමකි.කුරුණෑගල නගරයේ සිටම ඉඩමට ඇත්තේ කිලෝමීටර 07 පමණි.මිනිත්තු කිහිපයකින් කුරුණෑගල නගරයටම ලඟාවිය හැක.පර්චස් 15 බැගින් ඉඩම් දෙකකි,හතරැස් තැනිතලා ඉඩමකි.නිරවුල් ඔප්පු,දේපල වෙළඳ සමාගමකින් මිලදී ගත්තකි,දැඩි මුදල් හදිසියක් නිසා මිලදී ගත් මිලටම විකුනමි,පර්චසය රු.50,000.00 බැගින් විකුණමි.මුළු ඉඩමම කම්බි වැට ගසා ආවරණය කර ඇත.අඹ පැල කීපයක් ද සිටුවා ඇත,විශාල වටිනා කොහොඹ ගසක් ද ඇත.දැනට වර්තමාන වටිනාකම පර්චසය රු.60,000.00 ඉක්මවයි.කුරුණෑගල නගරය අවට පිහිටා ඇති සීමිත ඉඩම් කිහිපයකින් එකකි.කර්මන්තපුරයෙහි සේවක මහතුන්ට නවාතැන් පහසුකම් සැපයීමේ ස්ථානයකට,රෙස්ට් හවුස් ,පදිංචියට වැනි ඕනෑම කටයුත්තකට සුදුසු ස්ථානයකි.



Name: indika


    Related listings

    • land with a House
      land with a House
      Lands for sale, Rent - Weuda (Kurunegala) - July 22, 2019 6700000.00 Rs

      45 perches , 100m from main road (Kandy Kurunegala) and close to Mawathagama, with beautiful natural view.

    • Kurunegala Land sale or Lease
      Kurunegala Land sale or Lease
      Lands for sale, Rent - Kurunegala (Kurunegala) - July 22, 2019 4000000.00 Rs

      bare Land for sale or lease Square shape calm and quite residential Telephone, electricity, water and 4G, 20 Percs Near to the National schools kurunegala town limit - pradeshiya shaba

    • පර්චස් 30ක ඉඩම
      පර්චස් 30ක ඉඩම
      Lands for sale, Rent - Giriulla (Kurunegala) - July 21, 2019 Check with seller

      කොළඹ - කුරුණෑගල , අංක 5 මහා මාර්ගයේ. මන්ති කඩේ හන්දිය සිට මීරිගම දක්වා දිවෙන පාරේ කි. මී. 2.250 ක් දුරින් පර්චස් 30 ක සමතලා හතරැස් ඉඩම විකිණීමට තිබේ. පොල් , ඇට්ටෝනියා ඇතුලු ගස් සහිතයි.

    Details:
    Price - මිල 50000.00 Rs
    Category Lands for sale, Rent
    Published date July 31, 2019
    Views 33
    Country Sri Lanka
    Size (sqft) - නිවසේ විශාලත්වය : පර්චස් 15
    Land type - ඉඩම් වර්ගය : Residential
    Price option - මිල ගනන් : Fixed Price
    Phone No - දුරකථන අංකය : 0771156157
    Seller:


    indika

    Location: Malkaduwawa, Kurunegala, Kurunegala, Sri Lanka

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka