Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

Maths tution Nugegoda

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ගණිත විෂයට තනි හෝ කණ්ඩායම් උපකාරක පන්ති. නිවසට පැමින ඉගැන්වේ. O/L සිසුන් සදහා සහ දුර්වල සිසුන්ට විශේශ අවධානයක්.   ඉතා සාධාරණ අයකිරීම්. ඕනෑම පන්තියක් පැය 2 ක් පවත්වන අතර , දිනකට අය කිරීම  1500ක් පමණි. කණ්ඩායම් පන්ති සදහා මිල ගනන් අඩු වන අතර, ගුණාත්මක ඉගැන්වීමක් සදහා එක් කණ්ඩායමක් සදහා උපරිම ලමුන් ගනන 4ක් පමණි.

•මාසික ඇගයීම්.
•අනුමාන ප්‍රශ්නපත්‍ර.
•පාසල් පෙල පොත
•වෙනත් පලාත් වල පසුගිය වාර පරීක්ශන ප්‍රශ්න පත්‍ර


මෙහෙයවීම- විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු විසින්( university of sri jayawardhanapura BSC UG )



Name: K.K Gihan saminda


    Related listings

    • English Language
      English Language
      Tuition & Classes - Colombo 07 (Colombo) - September 5, 2019 2500.00 Rs

      Special Classes for the Students who follow ● Oxford Learner's Grammar and Composition ●New Enjoying Grammar ● The class fee can be varied according to age group. FB page: https://www.facebook.com/academicmind/ Email: [email protected] Call T...

    • IELTS, Cambridge English, Spoken English
      IELTS, Cambridge English, Spoken English
      Tuition & Classes - Malabe (Colombo) - September 4, 2019 2500.00 Rs

      As the pioneer in Cambridge Education, we have been providing the following academic qualification for over 12 years in Colombo and Gampaha districts . IELTS ( General /Academic) Cambridge English (1123) ( Grade 4 to OL) and Spoken English for profes...

    • BMA Montesorri Courses
      BMA Montesorri Courses
      Tuition & Classes - Colombo 01 (Colombo) - September 4, 2019 Free

      BMA Certificate

    Details:
    Price - මිල 750.00 Rs
    Category Tuition & Classes
    Published date September 5, 2019
    Views 13
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 075 346 8920
    Seller:


    K.K Gihan saminda

    Location: Nugegoda, Nugegoda, Colombo, Sri Lanka
    [email protected]

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka