Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

O/L Mathematics-Home Visit Classes Mount Lavinia

අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිතය නිවසට පැමිණ. මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙක් විසින් මෙහෙයවයි. 6, 7, 8, 9, 10, 11 ශ්‍ර්ණි සදහා පන්ති පැවැත්වේ. විෂය නිර්දේශය ඉතා ඉක්මණින් අවසන් කර ආදර්ශ ප්‍රශ්න පත්‍ර හා පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කෙරේ. මෙවර සාමාන්‍ය පෙළ සිසුන් සදහා ඉදිරි මාස කිහිපය තුළ නොදන්නා පාඩම් සම්පූර්ණයෙන්ම උගන්වා ප්‍රශ්න පත්‍ර මගින් සියලු විෂය නිර්දේශය ද පුනරීක්ෂණය කරනු ලැබේ. වැඩි විස්තර සදහා අමතන්න.
පානදුර, මොරටුව, රාවතාවත්ත, කටුබැද්ද, රත්මලාන, ගල්කිස්ස, දෙහිවල, කොහුවල, නුගේගොඩ, බොරලැස්ගමුව, පිළියන්ද, මහරගම, කෝට්ටේ ආශ්‍රිත ප්‍රදේශවල නිවසට පැමිණේ.



Name: Chamaka Jayashan


    Related listings

    • ASEC CERTIFICATE COURSES
      ASEC CERTIFICATE COURSES
      Tuition & Classes - Colombo 04 (Colombo) - July 15, 2019 10000.00 Rs

      ASEC CERTIFICATE COURSES American Standard Education Council .....Be a ASEC Qualifier .... Join with us for international ASEC CERTIFICATE COURSES Contact No:0117021606

    • ASEC COURSES
      ASEC COURSES
      Tuition & Classes - Colombo 04 (Colombo) - July 15, 2019 10000.00 Rs

      ASEC COURSES American Standard Education Council .....Be a ASEC Qualifier ..... Join with us for International ASEC COURSES .. Contact No:0117021606

    • ASEC
      ASEC
      Tuition & Classes - Colombo 04 (Colombo) - July 15, 2019 10000.00 Rs

      ASEC COURSES ..American Standard Education Council... .......Be a ASEC Qualifier....... Join with us for International ASEC Courses . Contract No:0117021606

    Details:
    Price - මිල 1000.00 Rs
    Category Tuition & Classes
    Published date July 16, 2019
    Views 9
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0758466837
    Seller:


    Chamaka Jayashan

    Location: Mount Lavinia, Colombo, Sri Lanka

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka