Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

Online Data Entry Jobs Kegalle

අන්තර්ජාල රැකියා පිළිබදව ඔබට අවශ්‍ය දැනුම ලබාදීම අප විසින් සිදුකර ‌‌දෙනු ලබන අතර, ‌මේ සදහා එක් දින පුහුණුවක් ඔබට ලබාදනු ලැබේ.
පුහුණුවෙන් පසු ඔබට අවශ්‍ය පරිදි ඔබට සුදුසු අංශයක් ඔස්සේ ඔබගේ අන්තර්ජාල රැකියාව පූර්ණ කාලීන ‌හෝ අර්ධ කාලීන වශයෙන් කරගෙන යා හැක.
සෑම ‌සෙනසුරාදා දිනකම කෑගල්ල නගරයේදී උදෑසන 8.30 සිට සවස 5.00 දක්වා ‌මෙම පුහුණුව පැවැත්වේ.
මේ සදහා දැනට දිවයිනේ අනෙකුත් ආයතනයන් විශාල මුදලක් අය කලත්, අප විසින් රු.5000/- පමණක් අයකරනු ලැබේ.
මෙදින ඔබට දිවා ආහාරය සහ සවස ‌කෙටි ආහාරයක් ද,
ප්‍රශ්න විචාරාත්මක තරගයකින් ජයග්‍රාහී අයට වටිනා ත්‍යාගයන් ද,
අන්තර්ජාල රැකියාවට අමතරව අපටම ‌වෙන්වූූ Referral ක්‍රමයක් මගින් මුදල් උපයාගන්නා මාර්ගයක්ද ඔබට ලබා ‌‌දෙනු ලැබේ.
මේ සදහා සහභාගී වීමට ඔබ හට සාමාන්‍ය පරිගණක දැනුම සහ සාමාන්‍ය ඉංග්‍රීීීීසි දැනුම පමණක් අවශ්‍ය වන අතර ලැප්ටොප් පරිගණකයක් රැගෙන ඒම අනවශ්‍ය ‌වේ.
අප විසින් ඔබ හට මුද්‍රිත නිබන්ධනයක් ලබාදෙනු ලබන බැවින් අවශ්‍ය නම් පමණක් සටහන් සදහා අවශ්‍ය ‌පොතක් රැගෙන ඒම ප්‍රමාණවත් ‌වේ‍.
එක් දිනකට උපරිම 20 ක පිරිසකට පමණක් ඉඩකට පහසුකම් ඇති බැවින් ඔබත් අපත් අපහසුතාවට පත් ‌නොවන ‌පරිදි කරුණාකර දක්වා ඇති දුරකතන අංකයට කථා කර හෝ ‌කෙටි පණිවිඩයක් මගින් ‌හෝ ඔබගේ පැමිණීම තහවුරු කරන ‌ලෙස ඉල්ලා සිටිමු. ස්තූතියි.

Job details

Part time
25000

Basic Computer Knowledge

0767465258

Alpha E-Jobs



Name: Alpha E-Jobs


    Related listings

    • EXTRA INCOME
      EXTRA INCOME
      Jobs - Casual, Part time - Kegalle (Kegalla) - March 16, 2019 Check with seller

      Oba padinchiwa sitinne janaakeerna thanakada? obata minisun gawasena thanaka apa wisin labaadena 2’ x 3’ pramaanaye naama puwaruwak sawi kireeme idakada thibeda? ese nam godanagili nirmaana aayathanayak wana INDRA AND ASSOCIATES aayathanaye baahira s...

    • Marketing Officer
      Marketing Officer
      Jobs - Casual, Part time - Galigamuwa Town (Kegalla) - February 15, 2019 Check with seller

      Marketing Constructions and Supply Readymix Concrete , Asphalt etc. GKUC Construction pvt Ltd

    • Copy paste jobDaily Income
      Copy paste jobDaily Income
      Jobs - Casual, Part time - Bossella (Kegalla) - September 25, 2018 Check with seller

      For Further details contact 1609 MOHAMMED AASIM on 8088776777 OR [email protected] (Banaswadi Main Road, Bangalore online income opportunity, how can i make extra money working from home | Online jobs online jobs, part time job, home based job, ...

    Details:
    Price - මිල Check with seller
    Category Jobs - Casual, Part time
    Published date September 10, 2019
    Views 115
    Country Sri Lanka
    Phone No - දුරකථන අංකය : 0767465258
    Seller:


    Alpha E-Jobs

    Location: Kegalle, Kegalla, Sri Lanka

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka