Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Room for Rent in - Rattanapitiya Boralasgamuwa

බොරලැස්ගමුව රත්තණපිටිය 120 ප්‍රධාන බස් මාර්ගයේ සිට මීටර 500ක් දුරින් පාසල් මාවතේ පිහිටි නිදන කාමරයක් (Ground Floor) කුලියට දීමට තිබේ.

ගැහැණු ලමුන් දෙදෙනෙකු (විශ්ව විද්‍යාල) හෝ කාර්යාලයක සේවයේ නියතු කාන්තාවන් දෙදෙනෙකු සදහා නවාතැන් පහසුකම් ඇත.

-නිස්කලන්ක ආරක්‍ෂිත පරිසරය.
- ජල විදුලිය අමතර අය නොවේ.
- වෙනම පිවිසුම, වෙනම ගේට්ටුව.
-ටයිල් කළ ගෙබිම.
-යාබද නාන කාමරය සහිතයි.
- ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට (1 Km)
- මහරගම,පිළියන්දල,කොහුවල​,නුගේගොඩ,දෙහිවල නගර සදහා පහසුවෙන් ගමන් කල හැකිය.

මාස දෙකක අත්තිකාරමක් අවශ්‍යයි.

10000 /= ක් තනි පුද්ගලයෙකුට
15000 /= ක් දෙදෙනෙකුට (7500 * 2)

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • ONE BED ROOM UNIT FOR RENT IN BORALESGAMUWA
    ONE BED ROOM UNIT FOR RENT IN BORALESGAMUWA
    Apartments - Boralasgamuwa (Colombo) - 27/06/2020 17000.00 Rs

    ONE BED ROOM UNIT - WITH ALL THE FACILITIES බොරලැස්ගමුව කාමර ඒකකයක් කුලියට දීමට ඇත Separately Located and Separate undisturbed entrance. Bed Room area with En-suite Kitchenette and Attached Bath Room. Room: - Fully Tiled. Luxury specifications fully ...

  • Fully furnished 3 bed roomed luxury apartment
    Fully furnished 3 bed roomed luxury apartment
    Apartments - colombo 5 (Colombo) - 21/06/2020 140000.00 Rs

    fully furnished 3 bed roomed luxury apartment with swimming pool GYM and 24 hours security

  • Fully furnished 3 bed roomed luxury apartment
    Fully furnished 3 bed roomed luxury apartment
    Apartments - colombo 5 (Colombo) - 19/06/2020 140000.00 Rs

    fully furnished 3 bed roomed luxury apartment with pool & GYM

Details:
Price 15000.00 Rs
Category Apartments
Published date 18/10/2019
Views 172
Country SRI LANKA
Contact No - දුරකථනය : 0775500366/0711053126
Bed rooms: 1
Price Option: Negotiable after inspection
Seller:


Dasun Samarajeewa

Location: Rattanapitiya, Boralasgamuwa, Colombo, SRI LANKA
[email protected]