Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

3 Acres 88 Perches Scenic Land for Sale at Ruwanwella Ruwanwella


A 3, R 2 & P 8 Extent (568 P) of scenic land between Ruwanwella and Anguruwella townships is available for sale. About 2 km to Avissawella – Kegalle main road and just over 2.5 Km to Ruwanwella & Anguruwella Towns. The Deed very clear and approved by Bank of Ceylon.

The land has a slope of about 15 to 25 degrees. This beautiful mountainous land with a beautiful mountain bordering a well flowing stream. Suitable for a hotel project, cultivation or farm.

රුවන්වැල්ල, අගුරැල්ල නගරයන්ට මැදිව අක්කර 3 රෑඩ් 2 පර්චස් 8 (මුළ ඉඩම් ප්‍රමාණය පර්චස් 568) ක බිම් ප්‍රමාණයක මෑතකදී එළි පෙහෙළි කරන ළද තරමක් බෑවුම් සහිත (අංශක 20 – 30) වහාම විකිණීමට ඇත. ඔප්පු ඉතා පිරිසිදු අතර මෑතකදී ලංකා බැංකුවෙන් මේ ඉඩම සදහා ණය පහසුකමක් ලබා ගෙන ඇත.

රුවන්වැල්ල, අගුරැල්ල නගරයන්ට කි.මී 2කට ආසන්න දුරක් ඇත. හෝටල් ව්‍යාපෘතියකට, වගාවකට හෝ ගොවිපලක් සදහා ඉතා සුදුසු අලංකාර කදු පන්තියකට මුහුණලා හොඳින් ජලය ගලා යන ඇලකට මායිම්ව මනරම් පරිසරයක පිහිටි ඉඩමකි.

At present there is no income from this land and it is a land with few jungle trees. The land is in the middle of the road where a vehicle can travel all over the land. There is a water stream that flows well from the lower boundary of the land and abounded paddy field also available.

මීට පෙර රබර් වගා කර දැනට රබර් ගලවා ඉවත් කර ඇත. දැනට මෙම ඉඩමෙන් කිසිදු ආදායමක් නොමැත අතර කැලෑ ගස් සහිත ඉඩමකි. ඉඩම පුරා වාහනයකින් ගමන් කල හැකි පරදි මාර්ගය ඉඩම මැද්දෙන් පිහිටා ඇත. ඉඩමේ පහත මායිමෙන් හොදින් ගලායන ඇලක් මා දැනට වගා නොකරන (පුරන්වූ) කුඹුරක්ද සහිතයි.

- පළාත Province - සබරගමුව Sabaragamuwa
- දිස්ත්‍රික්කය District - කෑගල්ල Kegalle
- ප්‍රධාන නගරය Main city - රුවන්වැල්ල Ruwanwella

Note : If you are unable to contact us from the below mentioned numbers, please send a message indicating the “Location of the Property” to the following Contact numbers using SMS, Viber or Whats app. It'll also easy to send property location also and more details too.


You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා ඉඩමක්
    කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා ඉඩමක්
    Land for sale, Rent - Galigamuwa (Kegalle) - 08/01/2020 3500000.00 Rs

    කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා පර්චස් 67 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණිමට ඇත ලක්ශ 35යි කුරුණෑගල කෑගල්ල අවිස්සාවේල්ල මහනුවර සැම නගරයන්ටම බස් රත ගමන් ගන්නා මර්ගයට මුහුණලා රත්‍රි හොටලයක් වැනි දෙයකට ඉතාමත් සුදුසුයි කතා කරන්න 0754823887

  • කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා ඉඩමක්
    කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා ඉඩමක්
    Land for sale, Rent - Galigamuwa (Kegalle) - 30/12/2019 3500000.00 Rs

    කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා පර්චස් 67 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණිමට ඇත ලක්ශ 35යි මුදල් හදිස්සියක් නිසා විකිණිමට ඇත කතා කරන්න 0754823887

  • කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා ඉඩමක්
    කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා ඉඩමක්
    Land for sale, Rent - Galigamuwa (Kegalle) - 21/12/2019 3500000.00 Rs

    කෑගල්ල අවිස්සාවේල්ල පාරට මුහුණලා පර්චස් 67 ක ඉඩම ඉතා ඉක්මනින් විකිණිමට ඇත ලක්ශ 35යි මුදල් හදිස්සියක් නිසා විකිණිමට ඇත කතා කරන්න

Details:
Price 6500000.00 Rs
Category Land for sale, Rent
Published date 17/01/2020
Views 25
Country SRI LANKA
Contact No - දුරකථනය : 0773951560
Bed rooms: 1
Land size: 588 Perches
Seller:


Ranatunga

Location: Ruwanwella, Kegalle, SRI LANKA
[email protected]