Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Hanwalla Land Sale Hanwella

මෙම ඉඩම ගෙයක් සදහා හෝ ගබඩා ඉස්ථානයක් වුවද සැදීම සදහා යොදා ගත හැක මෙය 13 පර්ච් පමණ ප්‍රමාණයකින් යුක්තය ගංවතුර එන්නේ නැත... මෙය කොලබ හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙහි පොල් ගස් මෙන්ම කොස්ගස් වැනි වටිනා පලදායි ගස් වර්ගද සාහිතය මෙය ඉඩම සිට 143 බස් මාර්ගය හරහා එක බස් එකෙන් කොලබ පිටකොටුව ප්‍රදේශයට ඉතා ඉක්මනින් යාහැකි අතර වෙළද සංකීර්ණ පවුද්ගලික පාසල් පවා මේ ඉඩම සිට මද දුරක් ගමන් කිරීමේදී හමුවෙන අතර මෙම ඉඩමට පැමිණෙන මාර්ගය මල් ගස් අතුරා අලංකාර දැකුම් කළු අයුරින් නිර්මාණය කොට ඇත ස්බාවික පරිසරය මෙහි මානව පවතී ඔබට මෙය දැකු පමණින් මිලදී ගැනීමට සිතේ එතරම් කොලබ ප්‍රදේශයේ දැකුම් කළු ඉස්තනයක් නොමැති තරම්ය මනරම් හොටෙල් තැනීමට පවා මෙම ඉඩම යෝග්‍ය වේ...තව කැළණි පන්සල පයින් යන දුර ප්‍රමාණයේ අපගේ මනරම් ඉඩම් 2ක් ද ඇත එකක් පරච් 17 ක් ප්‍රමාණයක් වන අතර තව එකක් පර්ච් 10 පමණ ප්‍රමාණයකින් යුක්ත වේ කතාකර පැමිණ බලා ඔබේ අවශ්ශය තාවය මත මිල ගණන් කතා කරගත හැක ...

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Land for sale in Mt. Lavinia Dehiwala near Galle Road
    Land for sale in Mt. Lavinia Dehiwala near Galle Road
    Land for sale, Rent - Mount Laviniya (Colombo) - 20/01/2021 3000000.00 Rs

    Land for sale near Galle road mount Lavinia 50 meter distance from Galle road Immediate sale All facilities available within 500 meter ratio All clear documents Serius buyers only, no time waters Negotiable only after inspection Strictly no brokers

  • Land for sale - Malabe near Slit campus
    Land for sale - Malabe near Slit campus
    Land for sale, Rent - Malabe (Colombo) - 19/01/2021 2.40 Rs

    Land 10 perch - Malabe near Slit campus and the newly opened supermarket Spar. 2.4 million per perch .

  • Land for sale - Malabe near Slit campus
    Land for sale - Malabe near Slit campus
    Land for sale, Rent - Malabe (Colombo) - 19/01/2021 2.40 Rs

    Malabe near Slit campus and the newly opened supermarket "Spar"

Details:
Price 2000000.00 Rs
Category Land for sale, Rent
Published date 22/01/2021
Views 41
Country SRI LANKA
Contact No - දුරකථනය : 0750473477
Bed rooms: other
Land size: 1700
Price Option: Negotiable
Seller:


taniya

Location: Hanwalla, Hanwella, Colombo, SRI LANKA