Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Pitabeddara land for sale pitabeddara

පිටබැද්දර පස්ගොඩ ප්‍රධාන මාර්ගය අසල සියඹලාගොඩ කඩපල ආසන්නයේ පිහිටා ඇති මෙම ඉඩම සින්නක්කර ඔප්පු ඉඩමක් නිරවුල් ඉඩමක් වේ. අයිතිකරු ගාල්ල ප්‍රදේශයේ සිටින නිසා මෙම ඉඩම විකිණීමට ඇත. කුඩා කදු බෑවුමක ඉඩම පිහිටා ඇති අතර ඉහලින් පස්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 5ක් දුරින් ඉඩම මායිම් වේ. පහළින් කුඩා දොළ මාර්ගයකට මායිම් වේ. ඉහලින් සහ පහළින් දෙපැත්තෙන්ම ඉඩමට පිවිසීමට හැකියාව ඇත.. ඉඩමේ පහල නිවසක් ඉදිකිරීම සදහා ගෙපලක් කපා ඇත. ඊට ඉහලින් ප්‍රධාන මාර්ගය ආසන්නයේ තවත් තරමක තැනිතලා බිම් ප්‍රදේශයක් ඉඩමට අයත් වේ. ඉඩමේ මුළු බිම් ප්‍රමාණය පර්චස් 27.6 ක් වේ. විදුලිය සහ ජල පහසුකම් ඇත. ව්‍යාපාරයක් සදහාද සුදුසු වේ. හිස් ඉඩමක් වන අතර විශාල ඇල්බීසියා ගසක් හා රඹුටන් ගසක් හා කුඩා කොස් ගසක් ඉඩමේ පිහිටා ඇත. දැවමය වටිනාකම රැ 80000ක් පමණ වේ. ඉඩමටම වාහණයකින් පිවිසීම සදහා ඉහලින් හා පහලින් මාර්ග පහසුකම්ද ඇත. ජීවත් වීමට සුදුසු පරිසරයක් හා වටපිටාවක්ද ඇත. මිල ගණන් සාකච්ඡා කරගත හැක.

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • bandaragama land sale 30 perch
    bandaragama land sale 30 perch
    Land for sale, Rent - Bandaragama (Kalutara) - 05/06/2020 31.00 Rs

    badaragama raigamata nuduru gungamuwe 30 perch land for sale.. with water & electricity facilities.

  • land sale in panadura
    land sale in panadura
    Land for sale, Rent - Panadura (Kalutara) - 05/06/2020 Check with seller

    land sale in panadura kuruppumulla 50m far to gamini kosta mawathata 24 perch bare land

  • land sale in panadura
    land sale in panadura
    Land for sale, Rent - Panadura (Kalutara) - 05/06/2020 Check with seller

    gamini kosta mawatha 25 perches

Details:
Price 600000.00 Rs
Category Land for sale, Rent
Published date 21/10/2019
Views 84
Country SRI LANKA
Contact No - දුරකථනය : 0765449796
Bed rooms: other
Land size: 27.6 perch
Price Option: Negotiable
Seller:


Akila Nuwan

Location: Siyabalagoda, pitabeddara, Matara, SRI LANKA
[email protected]