Free ads sri lanka

Post free Ads NOW !

නොමිලේ ඇඩ් දැමීමට

free classifieds ads

Well Cultivated Land for Sale Dunagaha. Divulapitiya

No Brokers Please. Well Cultivated Coconut for Sale Godigamuwa, Dunagaha, close proximity to Divulapitiya, Minuwangoda Main Cites. Coconut and Pineapple cultivated land and over 10 Acres of Land extend. Both coconut and PineApple in Young age ready to mature. If future buyer can put good fertilizer both Coconut and Pineapple cultivation will provide maximum yield.

තැරැව්කරුවන් කොහෙත්ම අවශ්‍ය නොවේ. දිවුලපිටිය, මිනුවන්ගොඩ නගරයටන්ට ආසන්ව දුනගහ ගොඩිගමුවේ, අක්කර 10 ක අගනා පොල්, අන්නාසි වගාව ඇති ඉතා සරැසාර ඉඩමක් වහාම විකිණීමට. මෙහි පොල් වගාවෙන් ලබාගත හැකි ඉහළම ඵලදාවක් එක් පොහොර වටයක් දැමීමෙන් ලබාගත හැකි අතර ඉදිරියේ දී හොදින් නඩත්තු කිරීමෙන් ඉතා හොඳ ඵලදාවක් ලබාගත හැක.

* දැනට 700 ක පමණ ඇති පැල පොල් ගස් වලින් දින 45 කට වරක් පොල් 6,500 ක් පමණ කැඩේ.
* ඉදිරියේදී අන්නාසි වලින් රැපියල් ලක්ෂ 35 ක පමණ ආදායමක් ලබා ගත හැක.
* මාස 4 ක් ඇතුලත අන්නාසි පැළ ගලවා අළෙවි කිරීමෙන් රැපියල් ලක්ෂ 75 ක පමණ ආදායමක් ලබා ගත හැක.

වැදගත් - මෙම ඉඩම මෙම වගාවම තවදුරටත් පවත්වාගෙන යමින් පදිංචි වී සිටීමට ඉතා සුදුසුයි. ඉඩම් සංවර්ධනය සදහා ද සුදුසු වුවත් එසේ විකිණීමට බලාපොරොත්තු නෙවේ.



Name: Lanka Land


    Related listings

    • Land for sale
      Land for sale
      Lands for sale, Rent - Yakkala (Gampaha) - September 10, 2019 750000.00 Rs

      Face to Gampaha - Kirindiwela main road (231) Few steps to Colombo - Kandy main road Next to the Yakkala electricity board Near to the Yakkala public market and new filling station Water and electricity facilities Good neighbourhood Good for both bus...

    • 49 Perches Land @ Batepola Gampaha.
      49 Perches Land @ Batepola Gampaha.
      Lands for sale, Rent - Ragama (Gampaha) - September 10, 2019 5000000.00 Rs

      49 perches square flat land for sale.(24.5 Perches two blocks together).3 side Boundary wall & 14 feets Gate.(.One side fence & 4 feets Gate. Facing paddy field.both side of the land 2 roads.one road is 18 feet wide & other road is 10 fee...

    • Land for sale
      Land for sale
      Lands for sale, Rent - Kadawatha (Gampaha) - September 10, 2019 3700000.00 Rs

      කඩවත ඉඹුල්ගොඩ පියරතන මාවතෙ නුවර පාරේ සිට කිලෝ මීටර 2 ක් දුරින් හා නැතිනම් නව නුවර පාරේ සිට කිලෝ මීටරයක් දුරින් පිහිටා ඇත.

    Details:
    Price - මිල 45000000.00 Rs
    Category Lands for sale, Rent
    Published date September 11, 2019
    Views 12
    Country Sri Lanka
    Size (sqft) - නිවසේ විශාලත්වය : 0
    Land type - ඉඩම් වර්ගය : Agriculture
    Price option - මිල ගනන් : Negotiable
    Phone No - දුරකථන අංකය : 0773951560
    Seller:


    Lanka Land

    Location: Godigamuwa, Dunagaha, Divulapitiya, Gampaha, Sri Lanka

    Free classifieds ads sri Lanka

    Top classifieds site in sri lanka

    free online web site sri lanka

    buy and sell website sri lanka

    online selling sites sri lanka