Free ads Sri Lanka

නොමිලේ Ad දාන්න

Post free Ad Now !!

Hanwalla Land Sale colombo 3

රු 200,000
මෙම ඉඩම ගෙයක් සදහා හෝ ගබඩා ඉස්ථානයක් වුවද සැදීම සදහා යොදා ගත හැක මෙය 13 පර්ච් පමණ ප්‍රමාණයකින් යුක්තය ගංවතුර එන්නේ නැත... පර්ච් 13 ගන්නවා නම් මෙම ඉඩම ලක්ෂ 20 කට පමණ විකුණනු ලැබේ පර්ච් 6 ක් ගන්නවා නම් ලක්ෂ 12 කට පමණ විකුණනු ලැබේ..මෙය කොලබ හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙහි පොල් ගස් මෙන්ම කොස්ගස් වැනි වටිනා පලදායි ගස් වර්ගද සාහිතය මෙය ඉඩම සිට 143 බස් මාර්ගය හරහා එක බස් එකෙන් කොලබ පිටකොටුව ප්‍රදේශයට ඉතා ඉක්මනින් යාහැකි අතර වෙළද සංකීර්ණ පවුද්ගලික පාසල් පවා මේ ඉඩම සිට මද දුරක් ගමන් කිරීමේදී හමුවෙන අතර මෙම ඉඩමට පැමිණෙන මාර්ගය මල් ගස් අතුරා අලංකාර දැකුම් කළු අයුරින් නිර්මාණය කොට ඇත ස්බාවික පරිසරය මෙහි මානව පවතී ඔබට මෙය දැකු පමණින් මිලදී ගැනීමට සිතේ එතරම් කොලබ ප්‍රදේශයේ දැකුම් කළු ඉස්තනයක් නොමැති තරම්ය මනරම් හොටෙල් තැනීමට පවා මෙම ඉඩම යෝග්‍ය වේ...තව කැළණි පන්සල පයින් යන දුර ප්‍රමාණයේ අපගේ මනරම් ඉඩම් 2ක් ද ඇත එකක් පරච් 17 ක් ප්‍රමාණයක් වන අතර තව එකක් පර්ච් 10 පමණ ප්‍රමාණයකින් යුක්ත වේ කතාකර පැමිණ බලා ඔබේ අවශ්ශය තාවය මත මිල ගණන් කතා කරගත හැක .

You must log in or register a new account in order to contact the advertiser

Login Register for a free account

Related listings

  • Biyagama Malwana Land for Sale
    Biyagama Malwana Land for Sale
    Land for sale, Rent - Kaduwella (Colombo) - 28/01/2021 800000.00 Rs

    Malwana, Biyagama Land for Sale, 7.5 perch, Walking distance to Commercial Bank (300 meters), BOC and other private banks, Police Station, Bus Stop, Supermarket, Medical Centre. 10 minutes drive to Kaduwela-Kottawa-Kadawatha Expressway (Highway). Cal...

  • Hanwalla Land Sale
    Hanwalla Land Sale
    Land for sale, Rent - Hanwella (Colombo) - 27/01/2021 2000000.00 Rs

    ම ඉඩම ගෙයක් සදහා හෝ ගබඩා ඉස්ථානයක් වුවද සැදීම සදහා යොදා ගත හැක මෙය 13 පර්ච් පමණ ප්‍රමාණයකින් යුක්තය ගංවතුර එන්නේ නැත... මෙය කොලබ හංවැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති අතර මෙහි පොල් ගස් මෙන්ම කොස්ගස් වැනි වටිනා පලදායි ගස් වර්ගද සාහිතය මෙය ඉඩම සිට 143 බස් මාර්ග...

  • Kalaniya Land For Sale
    Kalaniya Land For Sale
    Land for sale, Rent - Angoda (Colombo) - 27/01/2021 1100000.00 Rs

    මෙම ඉඩම ගෙයක් සදහා හෝ ගබඩා ඉස්ථානයක් වුවද සැදීම සදහා යොදා ගත හැක මෙය 16 පර්ච් පමණ ප්‍රමාණයකින් යුක්තය මෙහි මසකට 15000 කට කුලියට දීමට හැකි පැරණි නිවසක්ද ඇත .. මෙය කොලබ කැලණිය කොහිලවත්ත කොටිකාවත්ත ..කැළණි විහාරයට ආසන්නයෙන් පිහිටා ඇති අතර මෙහි පොල් ගස් ...

Details:
Price 2000000.00 Rs
Category Land for sale, Rent
Published date 28/01/2021
Views 60
Country SRI LANKA
Contact No - දුරකථනය : 0750473477
Bed rooms: other
House size: 1800
Land size: 1800
Price Option: Negotiable
Seller:


taniya

Location: Hanwalla, colombo 3, Colombo, SRI LANKA